Your cart is currently empty!
දියවැඩියාව, අම්ල පිත්තය, අධික රුධිර පීඩනය, ක්ලාන්තය ඇතුළු රෝග සදහා ගුණදායකයි. ලේවල ඇති අනවශ්‍ය මේද කොටස් මර්ධනය කරයි. අවශ්‍ය මේද කොටස් අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කරයි. මුත්‍රාශයේ හා පිත්තාශයේ ගල් හට ගැනීම වලක්වයි. ශරීරයේ විෂ ඉවත් කරයි. දියවැඩියාව පාලනය කරයි. මන්දපෝෂණය නැති කරවයි. පිලික රෝග මර්දනය කරයි. අක්මාවේ තෙල් තැම්පත්වීම වලක්වයි. වකුගඩු වල නිරෝගීතාවය ඇති කරයි. …
ධාන්‍ය කැද
ඈත අතීතයේ සියවස් ගණනාවක සිට අපගේ මුතුන් මිත්තන් පානය කරන ලද ඉපැරණි පාරම්පරික වට්ටෝරුවකට අනුව සකසන ලද සැනෝදා හෙළ ධාන්‍ය කැද බාල, තරුණ, මහළු, සියලු දෙනාටම ඉතා ගුණදායක සතුට, සුවය, ප්‍රබෝදය ඇතිකරන කෘතහස්ත ඖෂධීය පානයකි.
ඇස්, කන්, නාසය, දිව, කෙස්, දත්, අස්ථි, අක්මාව, වකුගඩු, හර්දවස්තුව ඇතුළු ශරීරයේ ඉදුරන් පිනවන, ශක්තිමත් කරන සිහි නුවන වඩවන, මතක ශක්තිය වැඩි කරන, ලිංගික නිසරු බව දුරුකර, කාමෝද්දීපනය වඩවන ඉතා විශ්මිත ප්‍රතිපල ලබාදෙන සැනෝදා හෙළ ධාන්‍ය කැද දිනපතා උදේ හවස පානය කිරීමෙන් ශරීරයට අවශ්‍ය නිරෝගී සුවය ලබාදෙයි. විශේෂයෙන් කිරිදෙන මව්වරුන් හා කුඩා දරුවන්ගේ ශක්තිය හා පෝෂණය ගුණය වඩවයි.
දියවැඩියාව, අම්ල පිත්තය, අධික රුධිර පීඩනය, ක්ලාන්තය ඇතුළු රෝග සදහා ගුණදායකයි. ලේවල ඇති අනවශ්‍ය මේද කොටස් මර්ධනය කරයි. අවශ්‍ය මේද කොටස් අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කරයි. මුත්‍රාශයේ හා පිත්තාශයේ ගල් හට ගැනීම වලක්වයි. ශරීරයේ විෂ ඉවත් කරයි. දියවැඩියාව පාලනය කරයි. මන්දපෝෂණය නැති කරවයි. පිලික රෝග මර්දනය කරයි. අක්මාවේ තෙල් තැම්පත්වීම වලක්වයි. වකුගඩු වල නිරෝගීතාවය ඇති කරයි. පැහැය වඩවයි, සිහින් සිරුරක් ලබා දෙයි.
Reviews
There are no reviews yet.