Your cart is currently empty!
කුරුලෑ, අළුහම්, ලපකැලැල්, දද කුෂ්ඨ, සම රත්කළු වීම, සම පිපිරීම, ඇස්වට කළුවීම, දහඩිය බිබිලි, දහඩිය දුගඳ, කැසීම් වලකා දරු ප‍්‍රසූතියෙන් පසු මව්වරුන්ගේ උදරයේ ඇතිවන ඉරිතැලීම් සුවකරයි. දිනපතා භාවිතා කිරීමෙන් සමේ සියළු රෝග නසාලයි. විෂබීජ ආසාදන ඉවත් කර සමේ තෙතමනය රැකදී නිරෝගිමත් දිදුලන සුමුදු රන්වන් දීප්තිමත් සමක් ඇති කරයි.
සැනෝදා චන්දනාදී ඖෂධීය සුවඳ සබන්
කෝමාරිකා, දෙහි, නෙල්ලි, තුලසි, කීකිරිඳිය, කොකුම්, කස්තුරිකහ, සුදු හඳුන්, වැල්මදට, කලාඳුරු අල, වදකහ, සුවඳ කොට්ටන්, වෙනිවැල්ගැට ඇතුළු ඖෂධ 60 කට අධික සම් මිශ්‍රණයකින් කුරුඳු තෙල්, සඳුන්තෙල්, පිණ්ඩතෙල් අඩංගු කර ස්ත්‍රී, පුරුෂ ලොකු, කුඩා සැමගේ සමට ගුණදෙන පරිදි නිෂ්පාදිතයි. දිනපතා ඇඟ හා මුහුන සෝදන විට භාවිතා කිරීමෙන් කුරුලෑ, අළුහම්, ලපකැලැල්, දද කුෂ්ඨ, සම රත්කළු වීම, සම පිපිරීම, ඇස්වට කළුවීම, දහඩිය බිබිලි, දහඩිය දුගඳ, කැසීම් වලකා දරු ප‍්‍රසූතියෙන් පසු මව්වරුන්ගේ උදරයේ ඇතිවන ඉරිතැලීම් සුවකරයි. දිනපතා භාවිතා කිරීමෙන් සමේ සියළු රෝග නසාලයි. විෂබීජ ආසාදන ඉවත් කර සමේ තෙතමනය රැකදී නිරෝගිමත් දිදුලන සුමුදු රන්වන් දීප්තිමත් සමක් ඇති කරයි.
Sanoda Chandanadi Herbal Fragrant Soap
By using Chandanadi herbal soap every time you wash your face and body, it’s medicinal qualities ensures healthy skin and enhances your beauty. As soon as you apply soap, you feel slight pain as the medicine absorbs the by-products in pimples, scars and hair. Daily use eliminates pimples, skin ailments, scars, eczema, blackening and cracking of the skin, blackening around the eyes and rashes, bad odour and itching due to sweat. It promptly cures cracking of the stomach of mothers after delivery. It prevents all skin inflammations and protects moisture of the skin and ensures a bright skin. It enhances your beauty every day and invigorates you throughout the day.
Reviews
There are no reviews yet.