Description

සැනෝදා ඖෂධීය සඳුන් ෆේස් ක්‍රීම්

සුදුහදුන්, කස්තුරිකහ, නාමල්රේණු, නෙළුම් රේණු ඇතුළු ඖෂධ රැසක් අඩංගු සැනෝදා සදුන් ෆේස් ක්‍රීම් දිනපතා ඕනෑම අවස්ථාවක දී වයස් භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ කාගෙත් මුහුණේ හා ශරීරයේ ආලේප කිරීමෙන් සුදුහදුන් වල ඇති ඖෂධීය ගුණයෙන් සමේ බ්‍රහජකපිත උද්දීපනය කර සමේ රළුබව, කුරුලෑ, අළුහම්, ලපකැලැල්, අවපැහැගැන්වීම්, ඇස්වටා කළුවීම්, රැළි වැටීම් වළකා හිරු රශ්මියෙන් සම ආරක්ෂා කර නිරෝගිමත් දීප්තිමත් රන්වන් පැහැයක් සමට ගෙන දෙයි. මුව කාන්තිමත් වේ.

Sanoda Herbal Sandalwood Face Cream

Containing Sandalwood, Kasthuri Saffron, Pollen of Na flowers, Pollen of Lotus flowers and other medicinal compounds. Sanoda Sandalwood Face Cream can be applied daily any occasion by both sexes without any age limit. Medicinal qualities of Sandalwood stimulates the sebaceous glands of the skin it prevents hoarseness of skin, pimples, skin ailments, scars and patches, discolouring of the skin, blackening around the eyes and shrinking. It also protects your skin from the sunrise and ensures a bright and shining skin

Reviews

There are no reviews yet.

Be the first to review “Sandalwood Face Cream – 20g”

Your email address will not be published. Required fields are marked *