Your cart is currently empty!
දද, කුෂ්ඨ සුවපත් කරයි. සමේ වියපත් බව නසයි. දිලීර අසාදන දුරු කරයි. මදුරුවන්ගෙන් ආරක්ෂා කරයි. සමට සිසිල දීප්තිය ලබාදෙයි
Sanoda Sandalwood Body Butter
Sanoda Ayurveda Sandalwood Body Butter contains Shea Butter, Neem Oil, Mee Oil, Turmeric Vitamin B³, and Vitamin E. It’s an excellent product that can be used on any skin. Moisturizes the skin all day long. Heals eczema and rashes. Prevents skin aging. Removes fungal infections. Protects against Mosquitoes and gives the skin a cool glow.
සැනෝදා සඳුන් බොඩි බටර්
ශියා බටර් කොහොඹ තෙල්, මී තෙල්, අමු කහ, B, විටමින් E අඩංගු සැනෝදා සදුන් බොඩි බටර් ඕනෑම සමකට භාවිතා කළ හැකි ඉතා විශිෂ්ඨ නිපැයුමකි. සමේ වියළි බව නසා තෙතමනය දවස පුරා ලබාදෙයි. දද, කුෂ්ඨ සුවපත් කරයි. සමේ වියපත් බව නසයි. දිලීර අසාදන දුරු කරයි. මදුරුවන්ගෙන් ආරක්ෂා කරයි. සමට සිසිල දීප්තිය ලබාදෙයි.
Reviews
There are no reviews yet.