Description

සැනෝදා ඖෂධීය මොරිංගා ෆේස් වොෂ්

ස්වාභාවික මුරුංගා ශාකපත්‍ර සාරයෙන් අනූන 100% සබන් රහිත සැනෝදා ඖෂධීය මොරිංගා ෆේස් වොෂ් දිනපතා භාවිතයෙන් සම ඉතා හොඳින් පිරිසිදු කර සමේ ස්වාභාවික තෙතමනය ආරක්ෂාකර කුරුලෑ, ලප කැලැල්, තෙල්කුණු නොමැති සුමුදු, නිරෝගී සමක් ලබාදෙයි.

Sanoda Herbal Moringa Face Wash

Sanoda Herbal Moringa Face Wash 100% Soap-free and enriched with natural moringa leaves extract. Thoroughly cleanses and removes excess oil purifies the skin while preserving moisture by using daily. Ensures healthy, smooth and acne free fresh skin.

Reviews

There are no reviews yet.

Be the first to review “Moringa Face Wash 100ml”

Your email address will not be published. Required fields are marked *