Your cart is currently empty!
සමේ ඇති දුර්වර්ණවීම , කුරුළෑ , ලප කැළැල් , අනවශ්‍ය තෙල් කුණු සහ මැරුණු සම ඉවත් කර , එල්ලා වැටෙන සම ශක්තිමත් කර සමට සුමුදු සුසිනිදු දීප්තිමත් රන්පැහැයක් ලබාදෙයි
කස්තුරි මන්ජල් ඖෂධීය ෆේෂල් පැක්
සමේ ඇති දුර්වර්ණවීම , කුරුළෑ , ලප කැළැල් , අනවශ්‍ය තෙල් කුණු සහ මැරුණු සම ඉවත් කර , එල්ලා වැටෙන සම ශක්තිමත් කර සමට සුමුදු සුසිනිදු දීප්තිමත් රන්පැහැයක් ලබාදෙයි .හිරු රශ්මියෙන් සම ආරක්ෂා කර , රැළි වැටීම නතර කර , මෙලනින් ලප දුරුකර සමට පැහැපත් බවක් ගෙනදෙයි .සියලුම අසාදන ඉවත්කර ගැනීමට ඉතාම ගුණදායකයි .
Kasthuri manjal herbal facial pack
It eliminates discoloring of skin , pimples, scars , excess oil, dirt, dead skin cells and strong the aging of skin and ensures smooth, soft, bright and shining skin, it also protects your skin from sun rays and prevents shrinking of skin, removes melanin spots and ensures a bright skin . it good for all skin infection
Reviews
There are no reviews yet.