Description

සැනෝදා වෙනිවැල් කස්තුරි කහ ඖෂධීය ඩේ ඇන්ඩ් නයිට් ෆෙස් ක්‍රීම්

සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වර්ණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි. අත් යට හා රහස් ප්‍රදේශවල දුර්වර්ණය ඉවත් කරයි. සිරුර පුරා ආලේපයට සුදුසුයි.

Sanoda Venivel Kasthuri Saffron Sanoda Day & Night Face Cream

It’s an ideal cream for skin nourishment and gives soft shining golden colour. It removes pimples, black spots and discolouring of skin and strengthens the skin. Prevents from hoarse of skin, scars and cavities also cure change of skin colour and brown spots. It stops skin harmful things and protects your skin from the sunrise and nourish for a long time and gives softness to the skin. It removes discolouring of underarms and secret areas. Applicable for the whole body.

Reviews

There are no reviews yet.

Be the first to review “Day & Night Face Cream 20g”

Your email address will not be published. Required fields are marked *