Description

සැනෝදා ඖෂධීය ඇලෝවේරා ෆේස් වොෂ්

ස්වාභාවික කෝමාරිකා සාරයෙන් අනූන 100% සබන් රහිත සැනෝදා ඖෂධීය ඇලෝවේරා ෆේස් වොෂ් දිනපතා භාවිතයෙන් සම ඉතා හොඳින් පිරිසිදු කර සමේ ස්වාභාවික තෙතමනය ආරක්ෂාකර කුරුලෑ , ලප කැලැල්, තෙල්කුණු නොමැති සුමුදු, නිරෝගී සමක් ලබාදෙයි.

Sanoda Herbal Aloe Vera Face Wash

Sanoda Herbal Aloe Vera Face Wash 100% Soap-free and enriched with natural Aloe Vera extract. Thoroughly cleanses and removes excess oil purifies the skin while preserving moisture by using daily. Ensures healthy, smooth and acne free fresh skin.

Reviews

There are no reviews yet.

Be the first to review “Aloe Vera Face Wash – 50ml”

Your email address will not be published. Required fields are marked *