Your cart is currently empty!
හිස්හොරි, කෙස් ගැලවී යාම, අකලට කෙස් පැසීම, කෙස් අග පිපිරීම, දුර්වර්ණ වීම, හිසරදය, සැපසේ නින්ද නොයෑම වහා වළකා හිසේ උෂ්ණය නසා හිස සිසිල් කර කෙස්ගස් ප්රාණවත් කරයි. කෙස්ගස් තදකළු පැහැ ගන්වා දිවිය පුරා කේෂ කලාපය රැකදෙයි850
Neelawarala herbal hair oil is an ideal treatment for men and women both alike, using this herbal oil daily, eventually improves the growth of hair, whilst it increases the texture of hair, rejuvenating, nourishing, offering a cooling effect to the scalp, and giving a real black colour for hair and protecting it for a lifetime, it also prevents dandruff, loss of hair, premature greying, splitting of hair ends, discolouration, headache, and lack of good sleep. Neelawarala herbal hair oil containing Nelli, Komarika, Tulasi, Kee kiridiya and a variety of medicinal drugs according to a traditional indigenous recipe.
Apply 08 drops of oil to the root of the hair and massage vigorously with fingertips for about 10 minutes
හිස්හොරි, කෙස් ගැලවී යාම, අකලට කෙස් පැසීම, කෙස් අග පිපිරීම, දුර්වර්ණ වීම, හිසරදය, සැපසේ නින්ද නොයෑම වහා වළකා හිසේ උෂ්ණය නසා හිස සිසිල් කර කෙස්ගස් ප්රාණවත් කරයි. කෙස්ගස් තදකළු පැහැ ගන්වා දිවිය පුරා කේෂ කලාපය රැකදෙයි. සතී්ර පුරුෂ දෙපාර්ශවයටම ඉතා ගුණ නීලවරල තෛලය දිනපතා භාවිතයෙන් කේෂ කලාපයේ නීරෝගිකම රැකගැනීමට පෙර සුරැකුමකි. ඉපැරණි වට්ටෝරුවකට අනුව සිඳින ලද නෙල්ලි, කෝමාරිකා තුලසි, කී කිරිඳිය ඇතුළු ඖෂධ රැසක් අඩංගු අනගි තෙලකි.
දිනපතා තෙල් බිංදු 08ක් පමණ හිසකෙස් ඈත්කර (කෙස්ගස් මුලට) දමා ඇ`ගිලි තුඩුවලින් විනාඩි 10ක් පමණ හොඳින් සම්භාහනය කරන්න.
Reviews
There are no reviews yet.