Description

සඳුන් පිණ්ඩ ඖෂධීය බොඩිලෝෂන්

ශාකසාර ගුණ සපිරි සැනෝදා සඳුන් පිණ්ඩ ඖෂධීය බොඩිලෝෂන් ගිතෙල්, තල තෙල්, එඬරු තෙල්, වැල්දමට, ඉරමුසු, වැල්මී, එළකිරි, පිණ්ඩ තෙල්, සඳුන් තෙල් ඇතුළු ඖෂධ රැසක අඩංගු ස්වාභාවික ගුණයෙන් පිරි බැවින් සමේ වියළි බව, රැළිවැටීම, අවපැහැගැන්වීම, ලපකැලැල්, සම මතුපිට දිලීර ඇතුළු සියළු ආසාදන දුරු කරන අතර සම පිපිරීම, සම රත්කළුවීම වහා සුව කරයි.
සමෙහි තෙතමනය දවස පුරා මනාව ආරක්ෂාකර නැවුම් ප්‍රබෝදයක් ලබාදී මන බඳිනා සැනෝදා සුවඳින් දවසපුරා ඔබව සුවඳවත් කරයි.

Sadun Pinda Herbal Body Lotion

Sanoda Sandal Pinda herbal body lotion rich in herbal juices containing Ghee, Gingelly oil, Castor oil, Velmadata, Iramusu, Velmi, Milk, Pinda oil, Sandalwood oil and a variety of medicines full of natural medicinal properties eliminates dryness of skin, shrinking, aging and discolouring of skin, skin inflammations due to fungi, cracking and discolouring of skin.

Reviews

There are no reviews yet.

Be the first to review “Sadun Pinda Herbal Body Lotion – 100ml”

Your email address will not be published. Required fields are marked *