Your cart is currently empty!
මුහුණේ තෙල්කුණු, මැරුණු සම ඉවත් කර කුරුලෑ, ලප කැලැල්, මුහුණේ ඇති සියළුම කැලැල් ඉවත් කර සිදුරු වැසීම සිදුවේ.සම රැළි වැටීම හා සමේ වියපත් බව, ඇස්වටා කළුවීම, දුර්වර්ණ වීම, විෂබීජ ආසාදන නැතිකර මුහුණ ඉතා හොඳින් පිරිසිදු කර රන්වන් පැහැයක් ලබාදෙයි
චන්ද්‍රප්‍රභා ඖෂධීය ෆේෂල් පැක්
සුදුහඳුන්, කොකුම්පොතු, කස්තුරිකහ, වෙනිවැල්, වදකහ, කලාඳුරු අල, සුවඳකොට්ටං, වැල්දමට ඇතුළු දිව්‍ය ඖෂධ සංයෝගයකින් ඔනෑම සමකට සුදුසුවන පරිදි නිපදවා ඇති චන්ද්‍රප්‍රභා ෆේෂල් පැක් මුහුණේ සමට නිරෝගීකම පැවතීමට විශ්මිත ප්‍රතිඵල ලබා දෙයි.
( ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම භාවිතා කල හැක. )
මුහුණේ තෙල්කුණු, මැරුණු සම ඉවත් කර කුරුලෑ, ලප කැලැල්, මුහුණේ ඇති සියළුම කැලැල් ඉවත් කර සිදුරු වැසීම සිදුවේ.සම රැළි වැටීම හා සමේ වියපත් බව, ඇස්වටා කළුවීම, දුර්වර්ණ වීම, විෂබීජ ආසාදන නැතිකර මුහුණ ඉතා හොඳින් පිරිසිදු කර රන්වන් පැහැයක් ලබාදෙයි.
Chandraprabha Facial Pack
Produced with sandalwood, Kokum peels, Kasthuri saffron, Venivel, Vadakaha, Kaladuru tubers, Suwandakottan, Velmadata and other medicinal compounds of a celestial nature is ideal for any skin.
Amazingly good for your face and a healthy skin.it can be used by both males and femals
Reviews
There are no reviews yet.