Description

කෝමාරිකා වෙනිවැල් ඖෂධීය ෆේස් මාස්ක්

කෝමාරිකා, වෙනිවැල්, කස්තුරිකහ අඩංගු සැනෝදා ඖෂධීය ෆේස් මාස්ක්, ස්ක්‍රබ් කිරීමෙන් පසු මුහුණේ හොදින් තවරා වියළීමෙන් අනතුරුව ගලවා ඉවත් කිරීමෙන් රැළි වැටුණු සම හා එල්ලා වැටුණු මාංශ පේශීන් ශක්තිමත් කරයි. මැරුණු සෛල වහා ඉවත් කර සුපිරිසිදු සුමුදු නැවුම් සමක් ලබාදෙයි. තරුණ කම රැකගැනීමට ඉතා අනගි ඖෂධ සංයෝගයකි. ස්ත්‍රී පුරුෂ දෙපක‍ෂයටම භාවිතා කළ හැක. සතියකට වරක් පාවිච්චි කරන්න. ෆේස් ස්ක්‍රබ් හා ෆේස් මාස්ක් සතියකට වරක් පමණක් භාවිතා කරන්න.

Komarika Venivel Herbal Face Mask

Sanoda herbal face mask containing Komarika, Venivel and Kasthuri Saffron. After scrub apply it on the face well and after dried remove the mask. It strong the ageing of the skin and muscular removes the dead skin at once and ensures pure, smooth, newly skin. It’s an ideal medicinal compound to preserves your beauty. It can be used by both males and females. Face Scrub and Face Mask have to use once a week only.

Reviews

There are no reviews yet.

Be the first to review “Komarika Venivel Herbal Face Mask”

Your email address will not be published. Required fields are marked *