Description

ඇලෝ වේරා ඖෂධීය ෆුට් කෙයා ක්‍රීම්

සැනෝදා රහස් කැටිකර ස්වාභාවික කොහොඹ, කහ හා කෝමාරිකා සාරය මුසු මෙම ඖෂධීය ආලේපනය ඔබේ දෙපා පැලීම හා වියළීම වළකයි.කෝමාරිකාවල ස්වාභාවික සුව කිරීමේ ගුණය දෙපාවල රළු ගොරෝසු බව නැතිකර යටිපතුල් පැලීම් වළකා සමේ ඇතිවන කැසීම් නැතිකර තෙතමනය රැකදී දෙපා නිරෝගිකර මනා පෝෂණීය සත්කාරයක් ලබාදෙයි.

Aloe Vera Herbal Foot Care Cream

Medicinal Aloe Vera Foot Care Cream contains natural extract of Aloe Vera, Neem, Turmeric and Sanoda secrets, It repairs and relieves your cracked feet and dryness.Aloe Vera’s natural healing care removes roughneess, heals cracks, eliminates itching of skin, preserves moisture, and ensures healthy smooth feet.

Reviews

There are no reviews yet.

Be the first to review “Aloe Vera Herbal Foot Care Cream”

Your email address will not be published. Required fields are marked *