Description
කිතුල් පිටි කැද
හෙළ ඖෂදීය කිතුල් පිටි කැද සුවදැල්, ගෝනබරු, මඩතවාලු, රන්කහවනු, කලුහීනැටි ඇතුළු දේශීය සහල් වර්ග හා සුපිරිසිදු කිතුල් පිටි අඩංගු කර 100%ක් වස විසෙන් තොරව නිපදව ඇති සැනෝදා හෙළ ඖෂදීය කිතුල් පිටි කැද දිනපතා පානය කිරීමෙන් රක්තවාතය, අම්ලපිත්තය, ක්ලාන්තය, ඇගඋෂ්ණය, ඌර්ධවගත, අධෝගත, රත්පිත, මුත්‍රාශගත රෝග සහ අර්ශස් රෝග සුවකර අධික තරබාරුව, උදරය ඉදිරියට නෙරා එම වලකා ශරීරය සිසිල් කරයි. ඇස්, කන්, නාස, ගතසිත පිනවන දේශීය, ස්වභාවික නැවුම් රසයෙන් පිරි පානයකි.








Reviews
There are no reviews yet.