Description

පාරම්පරික හෙළ ශක්තිජනක කොල්ලු කැද

 

පාරම්පරික සනෝදා හෙළ ශක්තිජනක කොල්ලු කැද පානය ඉතා විශිෂ්ඨ ලෙස නිපදවා ඇති සුමිහිරි රසයකින් හා ගුණයෙන් පිරි ඕෂධිය පානයකි. කුඩා දරුවන්, තරුණ සහ මහලු සැමගේ කාය ශක්තිය වර්ධනය කරයි. 100% ක් වස විසෙන් තොරව නිපදව ඇති කෘතහස්ත ඔෂධිය දේශීය නිෂ්පාදනයකි.මන්ද පෝෂණය නැති කර ශරීර දුර්වලතාව මග හරී. දිනපතා උදැසන හා සවස පානය කිරීමෙන් නිරෝගී සම්පන්න සෞඛ්යක් හා කෑම රුචිය ඇති කරයි. කුඩා ළමුන්ට සිනි සමග ද පනය කල හැක. ශරීරයේ බර අඩු ළමුන් සදහා නිසි බර ප්‍රමාණය ලබා දෙන පෝෂණීය පානයකි.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Sri Lankan Energetic Kollu Porridge”

Your email address will not be published. Required fields are marked *