Your cart is currently empty!
හුලංකීරිය කැඳ නිතිපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් මලබද්ධය දුරු කරයි. කොලෙස්ට්‍රෝල් අවම කර හදවත් රෝග වළකයි. අජීර්ණය සුව වීමට දිව්‍ය ඔසුවකි. පිළිකා සෛල නැසීමට හුලංකීරිය කැඳ විශිෂ්ඨ ඖෂධයක් වන අතර රුධිරගත සීනි පාලනයටද ලිංගික ක්‍රියාකාරකම් උත්තේජනයටද ප්‍රමුඛ කාර්යක් ඉටු කරයි. කුඩා ළමුන්ට වඩාත් ගුණදායක වන අතර අසනීප වලින් පෙලෙන අයට ශක්තිය ලබා ගැනීමටද නිතර මලපහ…
හෙළ ඖෂධීය ප්‍රතිශක්තිය වඩවන ශක්තිජනක හුලංකීරිය කැඳ
ස්වාභාවික කැලෑ සහ ගෙවතුවල හැදුනු හුලංකීරිය පෝෂණයෙන් ඉහල ප්‍රතිශක්තිය වඩවන කෙඳි බහුල ආහාරයකි. අතීතයේ ගම් ගෙවල්වල හුලංකීරිය අල තම්බා ආහාර වේලට එකතු කරගත්හ. හුලංකීරිය අල විශිෂ්ඨ පෝෂණ ගුණයක් සහිත ශරීරයේ නිරෝගීතාවය හා ශක්තිය වහා වර්ධනය කරන ආහාර අතිරේකයකි. 100%ක් වස විසෙන් තොරව ස්වාභාවික හුලංකීරිය අල හා ඕලූ හාල්, සුවදැල් හාල්, මෙනේරි, තණ්හාල් යොදා සැනෝදා හුලංකීරිය කැඳ නිෂ්පාදනය කරනු ලබයි. හුලංකීරිය කැඳ නිතිපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් මලබද්ධය දුරු කරයි. කොලෙස්ට්‍රෝල් අවම කර හදවත් රෝග වළකයි. අජීර්ණය සුව වීමට දිව්‍ය ඔසුවකි. පිළිකා සෛල නැසීමට හුලංකීරිය කැඳ විශිෂ්ඨ ඖෂධයක් වන අතර රුධිරගත සීනි පාලනයටද ලිංගික ක්‍රියාකාරකම් උත්තේජනයටද ප්‍රමුඛ කාර්යක් ඉටු කරයි. කුඩා ළමුන්ට වඩාත් ගුණදායක වන අතර අසනීප වලින් පෙලෙන අයට ශක්තිය ලබා ගැනීමටද නිතර මලපහ වන රෝගී තත්ත්වය සමනය කිරීමටද හුලංකීරිය කැඳ මනා පිටුබලයක් ලබා දෙයි. බාල, තරුණ, මහළු හැමෝටම ප්‍රබෝධමත් ගුණදායක ඖෂධීය පානයකි.
Reviews
There are no reviews yet.