Description

සැනෝදා ඖෂධීය කුංකුමාදී සුවඳ සබන්

කෝමාරිකා,දෙහි, නෙල්ලි, තුලසි, කීකිරිඳිය ඇතුළු ඖෂධ 80 කට අධික සම්මිශ්‍රණයකින් කුංකුමාදී තෙල, කුමාර තෙල, නිලනදී තෙල, සර්ව විශාදී තෙල අඩංගු කර ස්ත්‍රී, පුරුෂ ලොකු,කුඩා සැමගේ හිසට ,සමටගුණ දෙන පරිදි නිශ්පාදිතයි. හිස කෙස්  තද කළු පැහැ ගන්වා කෙස්ගස් ප්‍රාණවත් කර හිසට නැවුම්  ගුණදායක සිසිලක් ලබාදී සියක් ශිරෝ රෝග සුවකරයි. දද කුෂ්ඨ, දහඩිය බිබිලි, දහඩිය දුගඳ, කැසීම් වලකා හිසේ හා සමේ සියළු රෝග නසාලයි. විෂබීජ ආසාදන ඉවත් කර සමේ තෙතමනය රැකදී හිසට සමට නිසි පෝෂණයක් හා නිරෝගීමත් දිදුලන කෙස් කළඹක් ලබා දෙයි.

Sanoda Kunkumadi Herbal Fragrant Soap

Produced with Aloe Vera, Citron, Nelli, Tulasi, Keekirindiya with mixture of over 60 items of herbs and inclusive of Kunkumadi oil, Kumari oil, Neelayadi oil, Sarvavishadi oil. It’s good for the head and skin of children and adults alike. Daily use it’s an ideal treatment for dandruff, falling of hair, premature graying, splitting of hair, discolouration of hair and gives dark black and strengthen the hair while giving a cooling healthy effect to head and cures all kinds of head ailments. It eliminates Eczema, rashes, bad odour due to perspiration, itching and prevents all skin ailments. It counteracts bacterial infections and preserves moisture in head and skin and gives a fresh and cooling effect to your body and bright, shining hair.

Reviews

There are no reviews yet.

Be the first to review “Sanoda Kunkumadi Herbal Fragrant Soap 45g”

Your email address will not be published. Required fields are marked *