Description

සැනෝදා නයිට් ක්‍රීම්

විටමින් E, සඳුන්තෙල්, පළතුරු හා ශාකසාර අඩංගු සැනෝදා නයිට් ක්‍රීම් රාත්‍රී නින්දට පෙර මුහුණේ හා ගෙල මත ආලේප කිරීමෙන් ක්‍ෂණිකව සම තුළට කා වැඳි දිවා කාලයේ හිරු රශ්මියට කාලවරණ වූ සමට මනා පෝෂණයක් ලබා දෙයි. ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයේම ඕනෑම සමකට ඉතා සුදුසුයි. මුහුගේ රැළි වැටීම වළකයි. එල්ලා වැටෙන සම සමත් කරයි. කළු ලප ඉවත් කරයි. සමට තද ගතියක් ලබා දෙයි. නිරෝගී පැහැපත් දිදුලන සමක් ලබා දී රූ සම්පත්තිය පෝෂණය කරයි. වියපත් වූ සමට තරුණ බව ඇති කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Night Cream”

Your email address will not be published. Required fields are marked *